මේ තියෙන්නේ මිත්රයාගේ කවිය...
තනිය...
පිදුව හාදුත්දෙතොල් උල්කරවියළුනා පෙම්තලාවේ..
කීව රහසුත්මගේ හිත යටගැඹුරු කොනවැළලුනාවේ..
ලීව පෙම්පත්සමඟ මතකයසුළඟෙ පාවීගියාවේ..
හීනෙකින්වත්ආයෙ එන්නටඅපේ හිත්මැලිවුනාවේ..
පාළු හෙම්බත්මගේ ලෝකේතනිය ඔහෙරජවුනාවේ..
- චාන් © 2014
මේ කවිය කොල්ලෙක්ගේ ඇසින් ලියලා තියෙන නිසා නිකමට වගේ පිළිතුරක් ලියන්න හිතුනා..පිළිතුරු කවියක් නිසා පද ටික ගලපගන්න ගන්න නම් එච්චර අමාරු වුනේ නෑ...
මේ තියෙන්නේ ඒ පිළිතුර...
දෙතොල් මැදිකරපිදුව හාදුවවියැලුනා නොවවියැලුවා...
කනට ලංකරකීව රහසුත්වැළලුනා නොවවැළලුවා...
ඔබේ මතකයසමග පෙම්පත්පාවුනා නොවපා කලා...
හීනෙකින්වත්එකතුවන්නටඅපේ හිත් දෙකමැලි වුනා...
සිනහ නොදකිනඅඳුරු ලෝකෙකඅපේ ජීවිතතනිවුනා...